Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

කළුතර ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ

කොවිඩ් -19 පැතිරීම පාලනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ. නමුත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, මතුගම ප්‍රාදේශීය…

LPL තරඟ කාලසටහන නිකුත් වේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත් කර තිබේ. කණ්ඩායම් 05ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට නියමිතය. තරඟාවලියේ පළමු තරඟය…

ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රීඩකයින් 5ක් LPL තරගාවලියෙන් ඉවත් වේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිතව සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයින් 05 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්, දකුණු අප්‍රිකානු…

ක්‍රීඩා

ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ කරන්න එපා – යුද හමුදාපති

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. හෙට (29) මධ්‍යම රාත්‍රීයේ සිට එළඹෙන…

තත්ත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම…

දුමින්දට සමාව දෙන්න – ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීන්වරුන් ඉල්ලයි

ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීන්වරුන් පිරිසක් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පෙත්සමක් අත්සන් කර ඇති බව සන්ඩේ ටයිම්ස්…

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු ‘ආණ්ඩුවට සහාය දුන්නේ’ හකීම්ගේ අනුදැනුමෙන්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස්…

දළඳා වඳින්න හැඳුනුම්පත අරන් යන්න

ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පැමිණෙන සියලූ සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කර…

20වැනි ව්‍යවස්ථා සංශෝධන නිසා සිදුවන වෙනස්කම්

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම සංශෝධනයත් සමඟ ව්‍යවස්ථාමය වෙනස්කම් කිහිපයක් සිදුවෙයි. අමාත්‍ය මණ්ඩලය…

පොඩි ලැසී ජීවිත ආරක්ෂාව ඉල්ලයි

රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘…