මධුෂ් වෙඩි කෑ අවස්ථාවේ සජීව දර්ශන

මාකඳුරේ මධුෂ් අද අලුයම වෙඩි වැදී ඝාතනය වන අවස්ථාවේ කිසියම් පුද්ගලයෙක් දුරකතනයකින් එම ස්ථානය අවට පටිගත කර තිබෙනවා.

එම වීඩියෝවට අනුව වෙඩි ප්‍රහාරවල හඬ  ඇසෙන අතර පොලිසිය විසින් සඳහන් කරන පරිදි ඝාතකයන් යතුරු පැදියක් පලා යන ආකාරය ද අඳුරේම දක්නට ලැබෙනවා.

එම දර්ශන පහතින් නැරඹිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *