LPL

LPL තරඟ කාලසටහන නිකුත් වේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත් කර තිබේ.

කණ්ඩායම් 05ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උත්සවය ලබන නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට නියමිතය.

තරඟාවලියේ පළමු තරඟය එදින රාත්‍රි  07.30ට කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලියේ සියලු තරඟ හම්බන්තොට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැළසුම් කර ඇත.

LPL තරඟාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් මස 13වන දා පැවැත්වෙයි.

 

LPL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *