Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

Facebook, Messenger, Instergram බිදවැටේ

අතිශය ජනප්‍රිය සමාජ ජාලා සන්නාමයන් වන Facebook Messenger හා Instagram සේවාවන් යම් කිසි තාක්ෂණික හේතුවක් මත ලොව පුරා බිඳවැටීමකට ඊයේ ලක්වූයේය. තවද WhatsApp Messenger සේවාවන්ද  වැටීමකට ලක්වූ බව…

හිටපු මැකෝට අලුත් තනතුරක්.

එතෙක් මෙතෙක් ශ්‍රිලංකාවේ සිටි ජනප්‍රියම මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔහු හදුන්වාදිය හැක සමාජ මාධ්‍ය තුල ඉතාමත් ජනාධරයට පත් ඔහු මැකෝ මාමා නම් විය අද වන විට මැ.කෝ ධූරයෙන් ඔහු…

කොවිඩ් නිසා මියගිය බිලින්දාගේ සිරුර ප්‍රතික්ෂේප කල දෙමාපියෝ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී  පසුගිය දෙසැම්බර් 08 වන දින කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කර ඇතිබව රෝහල්…

බජට් පාටිය නොපවත්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අයවැය ජයග්‍රහණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය පවතින කොවිඩ් තත්වය හේතුවෙන් අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී.…

කෝටියක කුඩුත් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මුදලින් කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග 26 හැවිරිදි  සැකකරුවෙකු සහ සැකකාරියක් මහබාගේ පොලිසිය විසින් මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී අත්අඩංගුව ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා…

මැතිවරණ කොමිසම් සභාවට නව සාමාජිකයන්

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනයක් නිකුත් කර සදහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට පහත දැකවෙන නව සාමාජිකයන් පත්කර ඇති බවය ඒ අනුව, නිමල් ජී.පුංචිහේවා මහතා –…

නෙදර්ලන්ත ජාතික හිමිනම ඝාතනය කලේ කවුරුන්ද?

  60 හැවිරිදි  නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව ගාල්ල දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ  වැඩ වාසය කර ඇති උන්වහන්සේ ගිය 7වන දින පිණ්ඩපාතයේ වැඩම කර ඇති අතර ඉන්පසු උන් වහන්සේ…

මුලු රටටම අන්තර්ජාලය දීමට ගොස් සම්පූර්ණයෙන් අසාර්ථක වූ “ගූගල් ලූන්” ව්‍යාපෘතිය.

පසුගිය ආණ්ඩුව සමයේ ලබා දුන් පොරොන්දුවකට අනුව ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යපෘතිය මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් විශාල මුදලක් වැයකර තිබූණද එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්  අසාර්ථක වී ඇති…

මහර බන්ධනාගාර ගැටුමෙදි කඩුත් භාවිත කරලා..

මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවූ දින මාධ්‍යට නිකුත් වූ කැමරා දර්ශන අනුව එම පරිශ්‍රය තුළ සිදුවූ සිද්ධි දාමය යම් හෙයකින් අවබෝධ කර ගත හැකිවුවද සැගවී ඇති කරුණු කිහිපයක්ද සාකච්ඡාවට…

ලක්ෂ 12ක් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා රජයෙන්.

6 ශ්‍රේණියේ සිට ඉහලට සමස්ථ පාසල් සිසුවියන් ලක්ෂ 12කට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…