පවතින කොවිඩ් තත්වය හමුවේ ගාල්ල පාසල් සියල්ල සතියක් වසා තැබීමට ගාල්ල පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ අනුව ගාල්ල සියලු පාසල් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි ද වසා තැබීමට තීරණය කල බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා කියා සිටියේය.