පිහි පහරකින් තරුණයෙකු මරුට.

තම නැගිණිය දිය නාමින් සිටියදී එය වීඩියෝ කල පුද්ගලයෙකුගෙන් ඒ පිළිබද විමසීමට ගිය සහෝදරයාට  එම පුද්ගලයා විසින් පිහිපාරක් එල්ල කිරීමෙන් තරුණයා මියගොස් ඇත.

පිහිපහර එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක්ද සිදු කිරීමට යෙදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *