අවුරුදු 14ක දැරියක් ගසක් උඩ පැලක් මත ෆේස්බුක් පෙම්වතා සමග!
පෑන් දෙකක් රැගෙන ඒමට කඬේට යන බව පවසා නිවසින් එළියට පැමිණි බාල වයස්කාර තරුණිය ඇගේ ඉල්ලීම පරිදි තම නිවස අසලට පැමිණි සැකකරු සමග පලාගොස් ඇත. සැකකරු හා බාලවයස්කාරිය…
ලේඛක
පෑන් දෙකක් රැගෙන ඒමට කඬේට යන බව පවසා නිවසින් එළියට පැමිණි බාල වයස්කාර තරුණිය ඇගේ ඉල්ලීම පරිදි තම නිවස අසලට පැමිණි සැකකරු සමග පලාගොස් ඇත. සැකකරු හා බාලවයස්කාරිය…
මුස්ලිම් පල්ලියක තාප්පයක් ඉදිකිරීම හේතුවෙන් අනුරාධපුර ඉපලෝගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි පුරාවිද්යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන් වලට දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වේ. මෙම ඉදිකිරීම්…
දුම්රිය සාමාන්යාධිකාරී ඩිලන්ත ප්රනාන්දු මහතා සඳහන් කළේ, අද සහ හෙට දින දුම්රිය කිහිපයක් ධාවනය වන බවයි එලසම ප්රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුලු සියලු දුම්රිය මාර්ග ආවරණය…
ශ්රි ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධව විසිදුම් සෙවීම වසර 60ක සිට සිදුවන නමුත් අද වන විට මෙම ගැටලුවට කිසිදු විසදුමක් නොමැතිව විශාල ගැටලුවක් බවට පත්ව ඇත. පසුගිය වසරේ…
නොර්වුඩ් ඩන්කන් වත්තේ ඉහල පදිංචිව සිටි කුඩා වයස අවුරුදු 8ක දරුවෙකු අසල පිහිටි කෝවිලේ ඝාණ්ඨාර ලනුවේ එල්ලී සෙල්ලම් කරමින් සිටියදී ලණුව ගෙලේ සිරවී සිටියදී වතු අධිකාරීවරයා දැක කම්කරුවන්ට…
ආනයනය කරන ලද මාගරින් සඳහා තිබූ රුපියල් 200ක බද්ද රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ දැමීම හේතුවෙන් පාන් හැර අනෙකුත් මාගරින් යොදා සිදුකරන ද්නෙකුත් බේකරි නිශ්පාදනවල මිල ඉහල…
අද පැවති මාධ්ය සාකච්ඡාවකදී මුදල් රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට යොමු වූ ගැටලුවක් වූයේ රථ වාහන ආනයනය තහනම දිගටම පවතීද යන්නයි. එවිට ඔහු පැවසුවේ ජාතික අවශ්යතාවක්…
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ ව්යාපාර සදහා වෙළදසැල් ලබා දීමේදී සිදු වූ අකටයුතුකම් හේතුවෙන් වෙළදුන් කොටුවේ දී වෙළදුන් උපවාසයක යෙදී සිටිය අතර එය හවස්වරුවේ අතහැර දැමීමට ඔවුන් කටයුතු කලේය.…
අද සෞඛ්ය අංශ විසින් අටුලුගම මාරාව ප්රදේශයේ 400ක් ප්රමාණයක් සඳහා PCR සහ ක්ෂණික ප්රතිදේහ ජනක පරීක්ෂණ සූදානම් කර තිබුණ ද ඊට සහභාගී වී ඇත්තේ ප්රදේශවාසීන් 22 ක්…
අග්රාමාත්ය මාධ්ය ඒකකය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය.