Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ප්‍රිය සාද , මංගල උත්සව ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම තහනම්

තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත. හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර…

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ඇත

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 97,242ක් දක්වා ඉහළ ගොස්…

විදෙස් රටවල සිට මෙරට බැංකු ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස මුදල් බැර කිරීමක්

විදෙස් රටවල සිට මෙරට බැංකු ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස මුදල් බැර කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා ඩුබායි බලා යාමට පැමිණි…

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලද වසා දැමේ

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ සේවකයින් 21 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සේවකයින් 45 දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය…

ඉන්දියාවෙන් මෙරටට පැන ආ අනෙක් කාන්තාවත් සොයාගෙන ඇත

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ අතරුදන්ව සිටි තවත් කාන්තාවක් මීගමුව ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසා සිටියේ,…

ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා ඉල්ලා අස් වෙයි

පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.

පොදු ප්‍රවාහන භාවිතයේදී කවුළු විවෘත කරගෙන යන්න – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

පොදු ප්‍රවාහන භාවිතයේදී කවුළු විවෘත කොට ගමන් කරන ලෙසත්, ගමනාන්තය තෙක් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

පුද්ගටයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසා දමයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලය නැවත දැනුම් දෙන තුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඊයේ දිනයේ රෝගීන් වාර්තා වුනු ප්‍රදේශ

ඊයේ දිනයේ ආසාදිතයින් 1,716 දෙනා වාර්තා වූ ප්‍රදේශ කොවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත. ඊයේ ​වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළ​ඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ගණ​න…

ආසන ප්‍රමාණයට පමණක් මඟීන් ප්‍රවාහනය කරන ලෙස නියෝග

පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් බවට පොලිසිය නැවත දැනුම් දුන් නමුත්, එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ හොත් ඔවුන්ට…