Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම්

ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම්

හෝමාගම තලගල ප්‍රෙද්ශයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත.

ගින්නෙන් එම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා විය.

හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට උත්සහ කළ ද එය අසාර්ථක වී තිබිණ.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ අතර, මොරගහහේන, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලීසිය, හොරණ හා කළුතර ගිනි නිවීමේ ඒකක ගෙන්වා ගින්න මැඩපවත්වා ඇති අතර, ගින්නෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැත. දේපල හානි පමණක් සිදුව තිබේ.

මේ අතර රක්වාන නගරයේ කඩසාප්පු කිහිපයක ගින්නක් ඇති වී තෑගි භාණ්ඩ හා රෙදි කඩසාප්පු 4කට පමණ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පුද්ගල හානි කිසිවක් නොමැති අතර රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *