කමල් හසන් තමිල්නාඩු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වෙයි

කමල් හසන් තමිල්නාඩු පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි නළුවෙක් වන කමල් හසන් මෙවර තමිල්නාඩු මහ මැතිරණය සඳහා ඉදිරිපත් වී තිබුනේ තමිල්නාඩු මහ ඇමති ධූරය අපේක්ෂාවෙනි.
