උපුල් තරංගට කොවිඩ්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මේ හේතුවෙන් මැයි 4 පැවැත්වීමට නියමිතව තිබූ ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩයම අතර තරඟයද කල් දමා තිබේ.