අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය මේ වසරේ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා ක්‍රියාත්මක නොවන බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පැවසීය.
එය 2022 වසරේ හෝ 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.