Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට ඉදිරියේදී සිදුවිය හැකියි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට ඉදිරියේදී සිදුවිය හැකි බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඔබේ අදහස