අද මේ වන  හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,097

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 1,097 දෙනෙක් අද මේ වන  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 120,521ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *