Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

පොලිස් නිවේදනයකි

පොලිස් නිවේදනයකි

ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව, 2021 මැයි 15 හා 16 යන දිනයන් හි පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත නව නිලධාරීන් පුහුණුව සඳහා වු කැඳවීම තාවකාලිකව අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු යන තනතුරු සඳහා අයදුම්කරුවන් 1,010 දෙනෙක් වෙත කැඳවීම් ලිපි යවා ඇත.

ඔවුන් මැයි 15 හා 16 යන දිනවල කළුතර, නිකවැරටිය, බොරලන්ද  හා මහියංගනය යන පොලිස් අභ්‍යාස විද්‍යාලයන් වෙත පුහුණු බඳවා ගැනීමට නියමිතව තිබුණි.

රට තුළ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බඳවා ගැනීම් නැවත දැනුම්දෙන තුරු අවලංගු කරන ලෙසට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *