Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
විශේෂාංග

දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීමේ අවාසි පිළිබඳ පළමු පරීක්ෂණය

දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීමේ අවාසි පිළිබඳ පළමු පරීක්ෂණය

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම හේතුවෙන් වාර්ෂිකව සිය දහස් දෙනෙක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව එවැනි පර්යේෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ 2016 වසරේදී පුද්ගලයින් 216,000ක් ආඝාතය සහ හෘද රෝග නිසා මියගොස් ඇති බවත් එම රෝග තත්ත්ව වලට හේතුව ලෙස දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීම හඳුනාගෙන ඇති බවත්ය.

ඉන් බහුතරයක් ගිනිකොණ ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපීය රටවල වැසියන් බව එම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බවය.

එම පර්යේෂණය අනුව හෙළිවී ඇත්තේ සතියකට පැය 55ක් හෝ ඊට වැඩියෙන් වැඩකිරීම නිසා ආඝාතය ඇතිවීමට ඇති හැකියාව 35% ඉහළයන බවත් හෘද රෝගයක් නිසා මියයාමට ඇති හැකියාව 17%ක් වැඩිවන බවය.

සාමාන්‍යයෙන් සතියකට වැඩකළ යුතු පැය ගණන දක්වා ඇත්තේ පැය 35ත් 40ත් අතරය.

එම හේතු නිසා මියගොස් තිබූ බහුතරය මැදි වයසේ හෝ වයස්ගත පුද්ගලයින් බව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක සිදුකර තිබූ එම පර්යේෂණයේ වාර්තාව අනුව දැක්වේ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *