මාරවිල දිසා විනිසුරුවරයාට කොවිඩ්

මාරවිල දිසා විනිසුරුවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව දිසා විනිසුරුවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

පවතින අවදානම හේතුවෙන් මාරවිල දිසා අධිකරණයේ තෝල්කධුරය දරන්නා සහ ලඝු ලේඛිකාව ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කෙරුණි.

මේ වනවිට පනවා ඇති දැඩි සංචරණ සීමා හේතුවෙන් ඉදිරියේදී කොවිඩ් පැතිරීම පාලනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *