‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද මෙරටට

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *