අද 1,203 දෙනෙකුට සුවය ලැබී ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 142,378කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *