අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,325ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 744 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,325කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 172,225කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *