17 හැවිරිදි තරුණියක් බිලිගනිමින් නාය යාමක්, දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් අතුරුදන්
අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මේ වනවිට 17 හැවිරිදි තරුණියක් මියගොස් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් අතුරුදන් වී තිබේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානය පැවසුවේ වර්ෂාවත් සමඟ රත්නපුර…
