ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල ට සපයන බවය.
ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබේ.