කාලගුණය අයහපත් වීම නිසා සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්රික්කවල පවුල් 41,717 කට අයත් පුද්ගලයින් 170,022 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බව ආපදා…
ලේඛක
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්රික්කවල පවුල් 41,717 කට අයත් පුද්ගලයින් 170,022 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බව ආපදා…
රුපියල් මිලියන 43ක ව්යාජ චෙක් පත් ඉදිරිපත් කර ශ්රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනය කරන ආයතනයක නමින් පවත්වාගෙන යන ගිණුමකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු අපරාධ පරීක්ෂණ…
හැටන් සිට ඔට්ටමාවඩි දක්වා කොවිඩ් දේහයක් ප්රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් අද උදෑසන අනතුරකට ලක්ව පෙරළී ගොස් තිබේ. අදාළ රථයේ හැටන් පොලීසියේ නිලධාරීන් 4…
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් හුලං පිරවූ ටියුබයක ආධාරයෙන් දරුවෙකු සමග ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටියුබය පෙරළී අනතුරකට මුහුණ පා තිබේ. එම අනතුරින් අදාළ පුද්ගලයා දියේ ගිලී…
මාවනැල්ල දෙවනගල ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබේ. අදාළ පුද්ගලයින් සෙවීම සඳහා මේ වනවිට එම ප්රදේශයට යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව…
ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ශ්රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්රණ අඩංගු ඉන්ධන…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 130,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. ඒ අනුව දිස්ත්රික්ක 5ක ප්රාදේශීය ලේකම්…
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලැබූ 1,884 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද දිනයේ පිටව ගිය බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්රතිකාර…
යාපනය, අයින්ද හංදියේ පිහිටි මුස්ලිම් පල්ලියේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඥාවට එක්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ සිටි 14…