ආසාදිතයින් 2,622ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 195,169ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛයාව 162,397ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *