ජනාධිපති කාර්යයාලයේ නිළ වෙබ් පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වුන පුවත අසත්‍යක්

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පළවු වාර්තා අසත්‍ය බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අදාළ වෙබ් අඩවිවල ඇතුළත් තොරතුරුවල කිසිදු වෙනසක් සිදුව නොමැති බවය.

වෙබ් අඩවිවල තාක්ෂණික දෝෂයක් පමණක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *