අද ආසාදිතයින් ගණන 3,094ක්
අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව අද හඳුනාගත් ආසාදිතයින් සමග…
ලේඛක
අද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව අද හඳුනාගත් ආසාදිතයින් සමග…
මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමගය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව 201,534 දක්වා ඉහළ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,851ක් දෙනෙකු අද දිනයේ පිටව ගොස් තිබේ. සෞඛ්ය අමාත්යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත…
ශ්රී ලංකා ක්රිකට් සංචිතයේ ක්රීඩකයින් 38 දෙනෙකු වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර තිබේ. එම ක්රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා විසින් ඒ පිළිබඳව අද…
කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්ය සැපයුම් තොගයක් ශ්රී ලංකාවට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්ය ආධාරවල වටිනාකම…
දිවයිනේ ප්රදේශ කිහිපයක මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්යාව 6ක් දක්වා ඉහළගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. ඊට අමතරව පුද්ගලයින් 5…
ලබන 8වන දින සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමි නොවන බව ශ්රී ලංකන් ගුවන් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්රාව මෙරට පුද්ගලයන් 38,943 දෙනෙකුට ඊයේ දිනයේ ලබාදී තිබේ. සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශය සදහන් කළේ මෙරටදී පුද්ගලයින් නව ලක්ෂ…
මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෑගල්ල, රංවල ඔය පිටාර ගැලීමෙන් නිවාස 20ක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ. එමෙන්ම කෑගල්ල – කොළඹ විකල්ප මාර්ගයට කෑගල්ල රෝහල අසලින්…
කොවිඩ් -19 ආසාදිතයින් 3,410ක් ඊයේ දිනය තුළ හඳුනාගෙන තිබේ. ඉන් 12 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ය. ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්යාව 602කි.…