කාන්තාවක් ග්‍රාමසේවක නිළධාරියාට පහර දීමට මන්නයක් රැගෙන එයි

හුංගම නගරයේදී අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා රුපියල් 5,000 සේ දීමනාව බෙදා දෙමින් සිටින අවස්ථාවකදී එම ස්ථානයකට මන්නා පිහියක් රැගෙන පැමිණි කාන්තාවක් අදාළ ග්‍රාම නිලධාරීවරයාට පහරදීමට තැත්කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය 52 හැවිරිදි හුංගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *