සංචරණ සීමා සමයේ අත්යවශ්ය සේවා සඳහා පිටව යන වාහන හැසිරවීමට නව ස්ටිකරයක්
අත්යවශ්ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ…
ලේඛක
අත්යවශ්ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ…
දැවි තෙල් මිශ්රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවධානමක් පැවතියද පානීය ජල සැපයුමට ඉන් මෙතෙක් කිසිදු බාධාවක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය…
සිසුන් සඳහා නිෂ්චිත වේලාවක් යටතේ රූපවාහිනිය හරහා අධ්යයන කටයුතු සිදු කිරීමට අධ්යාපන අමාත්යංශයේ අවධානය යොමු වී තිබේ. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා ඇත්තේ එම දරුවන්ට අන්තර්ජාලය…
මේ දිනවල කර්මාන්තශාලා ආශ්රිතව වාර්තා වන කොවිඩ් -19ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව කර්මාන්තශාලා ප්රධානීන් දැනුවත් කර…
ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ දිනයේදී දඹුල්ල ප්රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලගොල්ල ග්රාම නිලධාරි වසමේ පිහිටා තිබූ වලළගම්බා රජ දවස ඉදි වූ බව කියන ඒදඬුකොටේ වැව් බැම්මේ…
සංචරණ සීමා පනවා ඇති සමයේ දිවයින පුරා බැංකු හා මූල්ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ, අත්යවශ්ය බැංකු හා මූල්ය…
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 20 දෙනකුගෙන් පමණ ප්රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස්…
ශ්රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්යාපෘති වල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කල බව නවතම මහ බැංකු වාර්තාව පෙන්වාදෙයි. මේ අනුව…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. එක් අයෙක් තවමත් අතුරුදන් වී ඇති අතර තවත්…
සංචරණ සීමා පනවා තිබුණ ද වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව අපේක්ෂා කළ මට්ටමින් අඩු නොවන බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ…