මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 2 සීමාව පසු කර ඇත

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමගය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *