දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 6 දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊට අමතරව පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව සිටී.

ආපදා හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 183,028ක් පීඩාවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *