පාස්කු බෝම්බ සිද්ධියට සම්බන්ධ බව පවසමින් කප්පම් ගන්නා සිද්ධියක් වාර්තා වේ
පාස්කු ප්රහාරයට සම්බන්ධ බව විවිධ පුද්ගලයින්ට පවසමින් ඔවුන්ව එම චෝදනාවලින් මුදාවාගැනීමට යැයි පවසා මුදල් ඉල්ලීම් සිදුකළ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ ව තොරතුරු වාර්තා වී තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති…
