Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

ගිනිගත් නැවෙන් සිදු වූ හානිය ගණනය කිරීමට අංශ කිහිපයක්

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති නීතීඥ දර්ශනී…

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ වාර්තා විය

කොවිඩ් ආසාදිත මරණ 54ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම…

අද කාළගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස්…

සමඟි ජන බලවේගයේ කුමන්ත්‍රණ වලට ප්‍රතිචාර

සමගි ජන බලවේගය තුළ සහ ඊට සහය දෙන පක්ෂ අතර නැති අර්බුදක් නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පළකිරීම හෙළා දකින බව සමගි ජනබලවේගය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

රසායනික පොහොර හිඟයක් නැති බවට කෘෂිකර්ම ඇමති පවසයි

මෙරට රසායනික පොහොර වල හිඟයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, “දැනටත් මෙට්‍රික්ටොන් 40,000ක් තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා.…

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට පණිවිඩයක්

2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පියුමි ඇතුලු පිරිස නිරෝධායනයට රැගෙන ගිය බස්රථය නැවත හැරවීමට උපදෙස් දුන්නේ නෑ

සංචරණය නීති පැවති දිනයක කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයට එක්වීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු පිරිස රැගෙන ගිය බස් රථය නැවත හැරවූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප…

ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුරේ රඳවා සිටි ධර්නිකා මුරුගප්පන් දැඩි ලෙස අසනීප වෙයි

ඔස්ට්‍රේලියාවේ උපන් තුන් හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරිවියක් ඔවුන්ව රඳවා සිටි ක්‍රිස්මස් දූපතේ සිට පර්ත් නුවර රෝහලකට රැගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ. ඒ ඇය “රුධිර…

අද සුව වූ ගණන 2000 ඉක්මවයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,214ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 178,256ක් දක්වා ඉහළ ගොස් ඇත.

එංගලන්ත සංචාරයට සහභාගී වන මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කෙරේ

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතය. ක්‍රීඩකයින් 24ගෙන්…