සයිනොෆාම් දෙවන එන්නත ලබා ගැනීමට බලා සිටින පුද්ගලයින්ට පණිවුඩයක්
“සයිනොෆාම්” කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්රාව හෙට ලබාගැනීමට නියමිත එහෙත් සිය ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් නොලැබුණ පුද්ගලයින්ට හෙට දිනයේ දී කොළඹ සුගතදාස ක්රීඩාංගනයේදී එන්නත ලබාගැනීමට හැකිවනු ඇත. කොළඹ…
