එන්නතේ දෙවන මාත්‍රාව අද සිට, පළමු එන්නත ලබාගත් අයට පණිවිඩයක්

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වේ.

තමන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සදහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *