Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

විශ්‍රාම වැටුප් හිමියන්ට බැංකු වෙත යාමට හමුදා පුවාහන පහසුකම්

ලබන 10 වනදාට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබේ. යුද හමුදාපති ජෙනරාල්…

ගත වූ පැය 24ට නිරෝධායන රීතින් කැඩූ 1028 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු  ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 158ක්…

අද පාර්ලිමේන්තුව රැස් වේ

පාර්ලිමේන්තුව අද උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත. අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභාවාරය සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු…

අද කාලගුණය

ENGLISH தமிழ் අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක් June 8, 2021   06:18 am අද සහ හෙට යන දිනවල නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය…

ඊයේ මරණ සංඛ්‍යාව

කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මෙම මරණ 47ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 650ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,610කි. ඒ අනුව…

පාසැල් ඇරඹෙන දිනයක් ගැන තීරණයක් නැති බව පවසයි

පාසල් විවෘත කරන දිනය පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා…

ගංවතුර තත්ත්වය බලා සිට වතුරට වැටුණු පුද්ගලයාගේ සිරුර හමු වේ

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවෙන් මේ වනවිට බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක ගණන 10කි. කැලණි, ගිං, කළු, නිල්වලා යන ගංගා මෙන්ම මා ඔය හා අත්තනගලු ඔය ඇතැම්…

ලොව දෛනිකව වැඩිම ආසාදිතයින් වාර්තා වීමේ රටවල් ලැයිස්තුවේ 20 වැනි තැනට ලංකාව

ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ලොව පුරා රටවල් සහ කාලාප 200 කින් දෛනික වැඩිම ආසාදිතයින් වර්තා වන රටවල් අතර අද වනවිට ශ්‍රි…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිහිටි ප්‍රදේශයට ආරක්ෂාව දෙන ලෙස හමුදාපතිට නියෝගයක්

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස කරන ලද…