Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවයකට සැරසේ

සාකච්ඡාවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේ…

මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයේ කේබල් සොරාගත් 6 දෙනෙකු අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තලෙයිමන්නාරම පොලීසියේ නිලධාරින් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය…

මහජන පරීක්ෂක වරයෙකුට පහර දෙයි

වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව…

නිරෝධායන නීති කැඩූ 1000කට අධික පිරිසක් ගත වූ පැය 24 තුළදී අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 1,057 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ. ගත වූ පැය 24 තුළ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…

රුසියාව සමඟ ස්ථාවර හා පුරෝකථනය කළ හැකි සම්බන්ධතාවක් අවශ්‍ය බව ඇමරිකා ජනපති පවසයි

රුසියාව හානිකර ක්‍රියාකාරකම්වල යෙදුණහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. ඒ, සිය පළමු නිල විදේශීය සංචාරය ආරම්භ කරමින් බ්‍රිතාන්‍යයට පැමිනි අවස්ථාවේදීයි.…

අහඹු PCR පරීක්ෂණ කිරීම නැවැත්වීම හේතුවෙන් ආසාදිතයින් පිළිබඳ දත්ත නිසි පරිදි ලබා ගත නොහැකි බවට පැවසේ

අහඹු පී සී ආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මේ වන විට සිදු නොකිරීම හේතුවෙන් සමාජය තුළ පැතීරි ඇති කොවිඩ් ආසාදිතයින් පිළිබඳ නිසි පරිදි දත්ත ලබා ගැනීමට නෙැහැකි වී…

ගෑස් පිළිබඳව ගැසට් නිවේදනයක්

එල් පී ගෑස් අඩංගු කිලෝ ග්‍රෑමි 12 දශම පහේ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලුම ගෑස් අලෙවිසැල් තුළ මිලදී ගැනීම සදහා තිබිය යුතු බවට අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්…

විශ්‍රම වැටුප් ලබා දීම අද සහ හෙට දිනයන්හි

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද  සහ හෙට  විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි. එම කාර්ය සාධක බළකාය සඳහන්…

දිනක වාර්තා වූ වැඩිම මරණ ගණන 67ක් ලෙස ඊයේ දින වාර්තා විය

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 67ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටදී තහවුරු කළ…

ඊයේ සමස්ථ ආසාදිතයින් ගණන 2716ක්

ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,716ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව…