Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ  බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද…

කොවිඩ් මර්ධන එන්නත් තොගයක් නාන කාමරයකින් මතු වේ

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් ගම්පහ වතුපිටිවල රෝහලේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. එය තවත් උණුසුම් වූයේ රෝහලේ නාන කාමරයකින් කොවිෂීල්ඩ් එන්නත් තොගයක් හමුවීමත් සමගින්ය. වතුපිටිවල රෝහලේ සේවය කරන…

ආසාදිතයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

යාපනය වට්ටුවෙල් ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක, මාර්ගයේ ගමන් කරමින් සිටි පාපැදි කරුවෙක් ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් තිබේ. ඉන් අනතුරුව එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ…

ජූනි මාසයේ දෛනික කොවිඩ් මරණ ඉහළට

ජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භවීමෙන් අනතුරුව මේ දක්වා වාර්තාවී ඇති…

සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට පණිවිඩයක්

2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබේ. ඒ අනුව ලබන 18 වන දින දක්වා නව අධ්‍යයන වර්ෂය සඳහා…

ආසාදිතයින් 2,173

අද දින තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834කි. අද දිනයේ ආසාදිතව සිටි…

2,168කට සුවය

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි 2,168ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 180,427ක් ලෙස දැක්වේ.

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘත කිරීමට තීරණය කෙරේ

දිවයින පුරා පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරියේදී තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල…

මාස දෙකක් තුළ නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් මරණ 27ක්

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ. ඊයේ දින සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇත. ඒ අතර එකම පවුලේ…

නිරෝධායන රීති කඩමින් සිදි කළ තවත් උපන්දින සාදයක් වටලයි

සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. එහිදි කාන්තාවන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසීය. අත්අඩංගුවට…