දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මඟින් වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට නොහැකි බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි

සංචරණ සීමා පැනවීමේ අපේක්ෂිත ඉලක්ක මේ වන විට ඉටු වී ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *