2,168කට සුවය

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි 2,168ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 180,427ක් ලෙස දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *