ආසාදිතයින් 2,173

අද දින තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834කි.

අද දිනයේ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 180,427ක් දක්වා ඉහළ ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *