ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘත කිරීමට තීරණය කෙරේ

දිවයින පුරා පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරියේදී තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *