Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

ලංකා චීන වරායේ ක්‍රියාකාරකම් ගැන ඉන්දීය නාවික ප්‍රධානියෙකුගෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවට තර්ජනයක් විය හැකි බව ඉන්දීය නාවික හමුදා ප්‍රධානියෙකු වන වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් පවසා තිබේ. චීනය විසින් ශ්‍රී ලංකාවේ නව වරාය ව්‍යාපෘති…

කුරුණෑගල මහ නඟර සභාවේ කොවිඩ් පොකුරක්

කුරුණැගල මහනගර සභාවේ සේවකයින් පිරිසකට කොවිඩ්-19  වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අං‍ශ පැවසුවේ සේවකයින් 147 දෙනෙකුට සිදු කළ PCR පරික්ෂණවලින් පුද්ගලයින් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට…

ලංකාව සමඟ තරඟ කරන එංගලන්ත සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා සමඟ පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් නම් කර ඇති මෙම…

සංචරණ සීමා ඉවත් කළ පසු ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා වේ

හෙට දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ අනුව කාර්යාල සේවා සඳහා ගෙන්වා ගත හැක්කේ අවශ්‍යම අවම සේවක…

සුරතල් සතුන්ට අසනීපයක් නම් ඈත්ව සිටින්න

යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්තුන්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ.සතරසිංහ පවසනවා.

කොවිඩ් ආසාදිත ළමුන්ට වැළදෙන තවත් භයානක රෝගයක්

කොවිඩ් -19 ආසාසනය වූ දරුවන්ට ඒ හා සම්බන්ධ දරුණු රෝගයක් වැළඳෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා. කොවිඩ් වෛරසය…

18 වන දින මිය ගිය ගණන

18 වනදා කොරෝනා ආසාදි​ත මරණ 54 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, අවුරුදු 30…

අද කාලගුණය

අද දිනයේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්…