Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගතවු දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක 06ක කොවිඩ් -19 ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ. ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,028 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 20 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි…

චීන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් එක්ව ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදාගෙන මුඳල් වංචා කරයි

ව්‍යාජ කෙඩිට් කාඩ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ සපයන ආයතනයක් විසින් කළ පැමිණිල්ලක් මත එම…

කැලණිවැලි දුම්රිය ප්‍රමාද වේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇතැයි  පැවසේ. මීගොඩ හා පනාගොඩ අතර දුම්රිය දෙකක් ආපදාවට ලක්වීමෙන් එලෙස දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.

නිරෝධායන රීති උල්ලංඝණය කෙරූ පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී ඒ අතර නගරාධිපති වරයෙකුත්

තලවකැලේ ප්‍රදේශයේ දී නිරෝධායන රීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ළිඳුල තලවකැලේ නගරසභාවේ නගරාධිපතිවරයා ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…

පාර්ලිමේන්තු කාරක සභාව රැස්වේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පෙරවරු 9.30ට රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉදිරි…

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවය. මධ්‍යම…

අද දැනට ආසාදිතයින් 1,553ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,553 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව…

පාස්කු ප්‍රහාර විමර්ශනය පිළිබඳව පොලිස් නිවේදනයක්

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත…

මෝදර ධීවරයින්ගේ උද්ඝෝෂණය උණුසුම් විය

මෝදර ඩිලාසාල් ප්‍රදේශයේ ධීවරයින් අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරතවිය. ඒ පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල් විනාශ වී ඇති බව පවසමිනි. ධීවරයින් පෙන්වා දෙන්නේ සිය…

මවක් සහ දරුවෙකු පිලිස්සී මිය යයි

විදුලි කාන්දුවක් හේතුවෙන් පැලට ගිනි ඇවිළී සිදුවූ අනතුරකින් මවක් සහ පුතෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ පොළොන්නරුව හබරණ කිතුල්උතුව ප්‍රදේශයේ වගාවක පැල් රකිමින් සිටියදීය. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ…