Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

රිය අනතුරු වල ඉහළ යාමක්

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එයින් මරණ 8ක් ම ඊයේ…

පාර්ලිමේන්තුව අද රැස් වේ

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. මෙම සතියට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය අද සහ හෙට යන දින දෙක තුළ දී පමණක් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන්ධන…

කාලගුණයේ වෙනසක්

දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි…

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය තවත් ප්‍රදේශයකින්?

මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. අද උදෑසන…

රජයේ සේවකයන්ට නිවේදනයක්

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන රජයේ ආයතනවල නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ සතියකට උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය  අමාත්‍යාංශය…

සාද පැවැත්වූ නගරාධිපතිට ඇප

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තලවකැලේ ප්‍රදේශයේ සාදයක් පැවැත්වු බවට අත්අඩංගුවට ගත් තලවකැලේ ළිඳුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හැර තිබේ. ඔහු තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු ව්‍යාපාරිකයන් 06…

මිනුවන්ගොඩදී ඝාතනය වූ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේ සිදුවු ඝාතනය සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පෙරවරු 11ට පමණ  සුඛෝපභෝගී රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ව හප්පා පසුව ඔහුව…

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව අධ්‍යක්ෂවරයෙක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත්කර තිබේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

මෙරට රෙදිපිළි අපනයනය ඉහළට

මේ වසරේ මුල් මාස 4ක කාලය තුළ මෙරට රෙදි පිළි සහ ඇඟලුම් අපනයනය ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා…

ගෑස් මිළ වැඩි නොකිරීමට තීරණයක්

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින්…