ආසාදිතයින් 2,134ක් සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,134ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 199,393ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *