Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

රන්ජන් රාමනායක මහතා කරාපිටිය ශික්ෂණ රෝහලට

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා අද උදෑසන බන්ධනාගාර…

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ.

හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…

දෙමටගොඩින් තවත් ආසාදිතයින් 15ක්

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ. කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය…

සංචරණ සීමා ඉවත් කිරීමේ කාලයේ දුම්රිය ධාවනය වන ආකාරය

දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා 21 වන දා අලුයම 4ට ඉවත් කිරීමෙන් අනතුරුව පළාත් අතර පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. දුම්රිය නියෝජ්‍ය…

සංචරණ සීමා කාලයේදී තැපැල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේ දී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්…

ව්‍යාජ PCR වාර්තාවක් ඉදිරිමත් කරමින් මෙරටට පැමිණීමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට

ව්‍යාජ PCR වාර්තා ඉදිරිපත්කරමින් මෙරටට ඇතුළුවීමට තැත්කළ තරුණියක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ප්‍රංශයේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇති අතර එහිදී ඉදිරිපත් කල PCR වාර්තාව…

දඩ ගෙවීම ඔන්ලයින්

පවතින කොරෝනා වාතාවරණයත් සමග දඩමුදල් ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි. ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මෙලෙස දඩ මුදල් ගෙවීමට…

ඊයේ ආසාදිතයින් 2,327ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත…

ඊයේ මරණ 55ක්

කොවිඩ් ආසාදිත මරණ 55ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,480ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ වාර්තා වූ මරණ 55න් 23ක් කාන්තාවන් වන අතර…

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මන්ව පැතිරෙන බැවින් නිසි මාර්ගෝපදේශයන්ට අනුකූල වනන් යැයි ඉල්ලීමක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සමාජයෙන් හඳුනාගෙන ඇති බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි…