පොල් සඳහා පනවා තිබූ පාලන මිළ ඉවත් කෙරේ
පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය…
ලේඛක
පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය…
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින…
කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ පසුගිය අප්‍රේල් මාසය තුළ රජය තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 110කි. ඉන්පසු කොවිඩ් මරණවල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ මැයි මාසය තුළ රජය…
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,560ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතව සිටි 1,825ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය…
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමුවරට දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අද දින පෙරවරුවේ සෞඛ්‍ය…
හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් 10,000ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ…
අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථවල බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක…
දැනට පවතින ඔන්ලයින් ක්‍රමවේදය යටතේ රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ දීත් නිවසේ සිට සිදුකළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර කොවිඩ් -19…
දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ. නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…
ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ අනුව ආසාදිතයින් 562ක්…