Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

ආසාදිතයින් 1,010ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,010 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන…

කොවිඩ් මරණ 34ක්

අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ. එම මරණ සියල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇත. එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන්…

කොළඹ තුළ සයිනොෆාම් පළමු මාත්‍රාව ගත් අයට දැනුම්දීමක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ  පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන ඕනෑම කෙනෙකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව රිජ්වේ ආර්යා ළමා…

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අනතුරු ඇඟවීම්

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ…

ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය ලෙස සැලකෙන පසුගිය ඔක්තෝබර් මස 4 වන දින සිට ගතවූ මාස 9ක කාලය තුළ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව135,000 සේ…

සෞඛ්‍ය සේවාවට සම්බන්ධ තවත් පාර්ශවයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද උදෑසන 8 සිට සේවාවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. එම වෘත්තීකයින්ට සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ රජයේ අවධානය යොමු නොකිරීම…

වෙඩි තබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

සිය නිවස අසල සිටි පුද්ලගයෙකුව ඊයේ රාත්‍රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ. ඌරගස්මංහන්දිය තේවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි වැදී තිබෙන අතර සැකකරුවන් පළාගොස් ඇත. මියගොස්…

15 හැවිරිදි දැරිය අපයෝජනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26 දක්වා ඉහළට

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ඉහළ දැමීමට ගුවන් යානා හාරක නැවක්

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පිළිබද ලෝකයේ බලවත් රටවල් අතර පවතින උණුසුම්කාරී තත්වය වර්ධනය කරමින් නව ගුවන් යානා හාරක නෞකාවක් දියත් කිරීමට ඉන්දියාව සූදානම් වනවා. අයි එන් එස් වික්‍රන්ට්…

විණය කඩ කරන ක්‍රීඩකයින්ට එරෙහිව ක්‍රීඩා ඇමති දැඩි තීරණ ගනී

විනය කඩ කරන ක්‍රිඩකයින්ට එරෙහිව සමාවක් නොදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු අවධාරණය කළේ ක්‍රීඩකයා කොතරම් දක්ෂ වුවත්,…