කොවිඩ් මරණ 34ක්

අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ.

එම මරණ සියල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇත.

එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින්ය.

ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *