Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

අවු.15 දැරිය විකිණීමට දැන්වීම් පලකළ තවත් වෙබ් අඩවි හතරක් සොයා ගැනේ, දැරියගේ මව ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට

අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ද ඇතුළුව මේ වනවිට පුද්ගලයින් 32ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ දිනයේදී ද පුද්ගලයින් 4…

අද තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර කොටස එලෙස හුදකලා කෙරෙනු ඇත. මේ…

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ…

ඊයේ කොවිඩ් මරණ 45ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ කොවිඩ් මරණ 45ක් සිදුවු බවට තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,236කි.

අද ආසාදිතයින් 1,022ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,022 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව…

පාසැල් සහ උපකාරක පන්ති පැවැත්වීමේ තීරණයක් තවම නැතැයි ප්‍රකාශයක්

පාසල්, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

වයස අවු.30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත ලබා ගැනීමට හැකි ස්ථාන කිහිපයක්

දිවයින පුරා පිහිටි තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකින්ම කොවිඩ් එන්නත් ලබාගැනීමේ අවස්ථාව හෙට (05) සිට ජනතාවට සලසා දී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව…

අද සුව වූ රෝගීන් ගණන 1,923ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,923 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන්…

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම කෙරෙහි වත්මන් තත්ත්වය

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඒ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික…

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

අලුත් අවුරුද්දෙන් පසුව මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයේ වාර්තා වී තිබුණි. විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග…